කොහොමද ඉතින්. 


මීට අවුරුදු ගාණකට කලින් මා විසින් SirKinaa බ්ලොග් අඩවියේ MS Office මෘදුකාංගයෙන් ඔබ වැඩකරන්නේ කොහොමද කියන එක ගැන PDF මාලාවක් ගෙන දැක්වූවා. නමුත් මේ වෙන විට එම කිසිම PDF එකකට ඔබටවත්, මටවත් ඇතුලත් වීමට හෝ බාගත කරගැනීමට (download) හැකියාවක් නැහැ. ඉතින් එම බ්ලොග් අඩවියේ පලවූ කමෙන්ට්ස් නිසාවෙන්ම කොටස් වශයෙන් ඔබ හට මෙම බ්ලොග් අඩවියෙන් සම්පූර්ණයෙන්ම MS Office පිළිබඳව පමණක් ඔබට දැනගැනීමට, කියවීමට හැකියාවක් ලබා දෙනවා.

මෙම බ්ලොග් අඩවියෙහි MS Office මෘදුකාංගයට අදාල ලිපි පමණක් පලවනු ඇත. 

ඔබට මෙහිදී කිනම් හෝ ගැටළුවක් ඇති වූවහොත් කරුණාකර අදාල ලිපියට පහලින් ඇති කමෙන්ට් කරන ස්ථානයේ කමෙන්ට් කිරීමට කාරුණික වන්න. වෙනත් කිසියම් හෝ ගැටළුවක් ඇතිනම් මුල් පිටුවේ උඩ කොටසේ ඇති Contact Us යන ස්ථානය මත ක්ලික් කර අදාළ විස්තර පුරවා ඔබේ ගැටළුව යොමු කරන්න.

ස්තූතියි.

ඇඩ්මින්

මෙහි පළවන සියළුම ලිපිවල අයිතිය කතෘ සතුවන බව කාරුණිකව සලකන්න. අවසරයකින් තොරව නැවත මෘද්‍රණය කිරීම, බෙදා හැරීම, වෙනත් ස්ථානයන්හි පල කිරීම ආදී සියළුම දෑ තහනම්.